Kurin Kat (Biodegradle Cat Litter ) 5L

Rs 1,800.00 Rs 1,800.00 1800.0 LKR

Rs 1,800.00

Option not available

This combination does not exist.

Add to Cart

Biodegradable KURIN KAT Cat litter developed by Betagro together with Scinece Faculty of Chulalongkorn University, Now Available in Sri Lanka.
Can be flushed out through toilets as it is produced from 100% Natural raw materials thus void the complications in disposal.
🐱High Absorption of Water &Ammonia.
🐱Well Clotted.
🐱Cat Friendliness.
🐱Easy Scooping.
🐱Low dust.
🐱Safe to Use.
තායිලන්තයේ බෙටාග්රෝ සමාගම සහ චූලාලොන්(ග්)කෝන් විශ්වවිද්යාලයේ විද්යා පීඨය එක්ව සිදුකරන ලද පර්යෙෂණ වල ප්රතිපලයක් ලෙස නිෂ්පාදනය කරන ලද ක්ෂුද්රජීවීන් මගින් විනාශවන KURIN KAT කැට් ලිටර් දැන් ශ්රි ලංකාවේදී ලබාගත හැක.
100%ක් ස්වාභාවික අමුද්රව්ය මගින් නිපදවා ඇති නිසා වැසිකිළි මගින් (Flush කිරීම) ඉවත දැමිය හැකි බැවින් කැට් ලිටර් ඉවත දැමීමේදී ඇතිවන අපහසුතා මගහරවා ගත හැකි වේ...
🐱ජලය සහ ඇමෝනියා වායුව ඉතා හොදින් අවශෝෂණය කරයි.
🐱ඉතා හොදින් කැටියක් (Clot) සෑදීම.
🐱බළලුන් සදහා මිත්රශීලී නිෂ්පාදනයක් වීම.
🐱පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව.
🐱අවම දුහුවිලි ප්රමාණය.
🐱සුරක්ෂිත භාවිතය.

Specifications for Kurin Kat (Biodegradle Cat Litter ) 5L

Batch No 01